MOTOCROSS RACING GOGGLES WITH EXTRA VISOR

ලංකාවේ පලමුවරට මෝටර්කොස් රේස් පදින ගෝගල්ස් ඔබට එදිනෙදා පාරට පදින්න. KDJ ජුමා උසස් මට්ටමේ තවත් අනගි නිෂ්පාදනයක්.

ගොගල් එකට පිටතින් අමතර වයිසරයක් පැලදිය හැකි වීම විශේෂතාවයකි. එම වයිසරය සෝදා නැවත නැවත භාවිතා කළ හැක. අමතර වයිසරය රු.250 ක් වැනි සුළු මුදලකට ලබා ගත හැක.

ගොගල්වල පාට අනුව එහි පටියේ පාට ඇත.තවද කාබන් ඩිසයින්, මැට් බ්ලැක්, සුපිරි රතු හා නිල් හා සුදු පාට ඇත.

1st time in Sri Lanka, motocross race using Goggles for everyday road use, another quality KDJ JUMA product from safa motors.

The speciality is, there is an extra visor lense attached front of the goggle visor, as a tearoff lense, can wash an use for several times, extra tearoff lense visor is Only Rs.250/-

All Superb bright colors and carbon black color also availabe

Promotion Goggles Prices
Color Goggles
Rs.2,500/- sale price Rs.1750/-

Carbon Goggle
Rs.2,750/- sales price Rs.1,950/-

Visor lense Rs.250/-